මේ නැව හදලා තියෙන්නේ චීනේ. ගල් අඟුරු ප්රවාහන නැවක්. ටොන් 55,000 ක් බර මේ නැව පළමු වතාවට කොළඹ වරායට ඊයේ ආවා. මේ නැවට නම දාලා තියෙන්නේ සිලෝන් බ්රීස් කියලයි.