උඩුවේ හිමි රිමාන්ඩ්



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයටෙ ඉදිරිපත් කළා. උන් වහන්සේ ලබන 17දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි අධිකරණය නියෝග කළේ. 

Powered by Blogger.