Ads Top

Ray Ad

සන්ධාන ලේකම් තරගයෙන් ශ්‍රීලනිපයේ කචල්.


විශ්වා වර්ණපාල මහතාගේ හදිසි අභාවයෙන් පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තනතුර ලබා ගැනීම සඳහා මේ වනවිට ශ්‍රීලනිපයේ ප්‍රබලයින් අතර තරගයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද සමරසිංහ, එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා යන පිරිස අතර මෙලෙස තරගය නිර්මාණය වීමත් සමග සන්ධාන මහලේකම් පත්කිරීම පිළිබඳ ජනාධිපතිවරයාද අපහසුතාවයට පත්වී ඇති බව පැවසේ. 

මෙම පිරිස අතරින් සන්ධාන මහලේකම්වරයා ලෙස එස්.බී. දිසානායක හෝ ඩිලාන් පෙරේරා යන දෙදෙනාගෙන් අයෙකු පත්කිරීමට ජනාධිපතිවරයාගේ වැඩි අවධනය යොමු වී ඇති බවත් වාර්තා වේ.

Powered by Blogger.