ෆොන්සේකා මෛත්‍රීව කොපි කරයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයා නිදහස් කළා සේම තමා ඝාතනය කිරීමට සැලසුම් කළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයාද නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

තමා ඝාතනය කිරීමට සැලසුම් කළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයා තවම සිරගත වී සිටින බවද ඔහු පවසා සිටියේය. 

අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. 


Powered by Blogger.