ෆොන්සේකා දුක-සැප ගැන ගී ගයයි


ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇමති ධූරය භාරගැනීමෙන් පසු පළමුවරට ඊයේ (10)  පාර්ලිමේන්තුව අැමතුවා.

එදා ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ අද මන්ත්‍රීව තමා ඉදිරිපිට සිටින බවත් දැන් තමා ඇමති බවත් කී ෆොන්සේකා මහතා ‘දුක සැප නිති පෙරැළේ - රිය සක ලෙස ලෝකේ‘ යනුවෙන් ගීතයක කොටසක්ද සිය කථාවට එකතු කරමින් ගායනා කළා.

(එම හඬපටය පහතින් දැක්වේ)

https://soundcloud.com/nethfmradio/sarath-fonseka-cut-01



Share on Google Plus