ධම්මික රණතුංගට වැඩ වරදී


මාධ්‍යවේදියකුට තර්ජනය කළ බව කියන  වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතාට මාර්තු 24 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  අද (17) නියෝග කළා.


කෙසෙල්වත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වනු ලැබුවා.

ඊයේ(16) දිනයේ දී නිශාන්ත රණතුංග මහතාට ඇප ඉල්ලා සිටි අවස්ථාවේ ධම්මික රණතුංග මහතා තර්ජනය කළ බවට මාධ්‍යවේදියෙක් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කර තිබෙනවා.


Share on Google Plus