රවීට සහ චම්පිකට අද වැඩ වරදී. - Info Sri Lanka News | Sinhala

රවීට සහ චම්පිකට අද වැඩ වරදී.


මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනා අද (24) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිිමේන්තු මන්ත‍්‍රී තාරක බාලසූරිය මහතා පැවසුවේ අදාළ විශ්වාසභංග යෝජනාවලට සම්බන්ධ කටයුතු සියල්ල මේ වන විට අවසන් කර ඇති බවයි. 

Share on Google Plus