ගෝඨාභයට නිදහස් පක්ෂයේ, අකිලට එජාපයේ ඉහළ තනතුරු.



හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීමේ සුදානමක් ඇතැයි Info Sri lanka News වෙත වාර්තා වේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ එජාප මහලේකම් තනතුර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබා දීමේ සුදානමක් ඇති බවයි.




Powered by Blogger.