Ads Top

Ray Ad

නාමල්ට නඩු


මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 8 දෙනකුට එරෙහිව අද (9) නඩු පැවරීය.


ශ්‍රී ලංකා ගුවන්  සඳහා සේවා සපයන ගවර්ස් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රුපියල් කෝටි 12.5 ක් යොදවා මිලට  ගැනීම සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ මෙම නඩුව පවරා ඇත.


නාමල් රාජපක්ෂ හැර ඉතිරි හත්දෙනාට රටින් පිටවීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා එම ආයතනය නමින් ඇති බැංකු හා මූල්‍ය ආයතන 6 තැන්පතු අත්හිටුවීමටද නියෝග කළේ

Powered by Blogger.