රනිල්ගේ මල්ලි ඩීල් දැම්මේ නෑලූ : පිළිතුරු දීමේ අයිතිය.



"රනිල්ගේ මල්ලි තවත් ඩීල් එකක - Info Sri Lanka News කිව්වා හරි නේද?" යන සිරස්තලය යටතේ Info Sri Lanka News වෙබ්අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් චන්න වික්‍රමසිංහගේ නීතිඥවරයා වන නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද  විසින් අප වෙත එන්තරවාසියක් ඒවා තිබේ.

ඒ, ඩොලර් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා සිටිමිනි.

කෙසේ නමුත් අදාළ පුවත Info Sri Lanka News වෙබ්අඩවිය විසින් කල උපුටා දැක්වීමක් වන අතර එය උපුටාගත් මුලාශ්‍ර සමඟ අප පළකරනු ලැබුයේ අප පාඨකයන්ගේ දැන ගැනීම පිණිසය.

මේ සම්බන්ධයෙන් දුරකථනය මඟින් Info Sri Lanka News වෙබ්අඩවිය වෙත අදහස් දැක්වූ නීතිඥ පණ්ඩුක  කීර්තිනන්ද ප්‍රකාශ කලේ අදාල පුවත් සම්පුර්ණයෙන්ම සාවධ්‍ය පුවතක් බවත් එය තම සේවාදායකයා වන චන්න වික්‍රමසිංහ වෙත කල පහර ගැසීමක් වන බවයි.

අදාළ ලිපිය පහතින් දැක්වේ,




Share on Google Plus