ඥානාසාර හිමිට යලි නොතේසි.


මාලබේ ප්‍රදේශයේ පල්ලියකට අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවෙන් ගලගොඩඅත්තේ ඥානාසාර හිමි ඇතුළු පිරිස නිදහස් කිරීමට ගත් තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපති ගොනු කළ අභියාචනය අනුව ලබන සැප්තැම්බර් 13 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ගලගොඩඅත්තේ ඥානාසාර හිමි ඇතුළු පිරිසට නොතේසි නිකුත් කර තිබේ.

ඒ, අද අභියාචනාධිකරණය විසිණි.

Share on Google Plus