නාමල් රාජපක්ෂ අද FCID යට - අත්අඩංගුවට ගන්න හැඩ.


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (17) පෙරවරු 10.00 ට පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයට කැඳවීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මේ අතර රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ නාමල් රාජපක්ෂ මහතා අද බොහෝ දුරට අත්අඩංගුවට ගැනෙනු ඇති බවයි.


Share on Google Plus