හෙට සිට අඛණ්ඩව විදුලිය.


හෙට (17) සිට විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

Share on Google Plus