බැසිල්ගේ මස්සිනා අත්අඩංගුවට.


විනිවිධ භාවයකින් තොරව මුදල් ගනු දෙනු කිරීමේ චෝදනාව යටතේ ටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ මස්සිනා කෙනකු වන කැනඩාවේ වෛද්‍යවරයකු බව කියන තිස්ස ගලප්පත්ති නැමැත්තා පොලිස්  මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මාතර ඉඩමක් මිලදී ගැනීමට වියදම් කළ රුපියල් කෝටි ගණනක මුදල උපයා ගත් ආකාරය පිළිබඳ සිදු කළ විමර්ශනවලට අදාළව එම මුදල් හෙළි කිරීමට ඔහුට නොහැකි වීම මත මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩිදුරටත් පැවසේ.

Powered by Blogger.