චමින්ද දැන් ශල්‍යාගාරයේ - මෙන්න අලුත්ම තොරතුරු.


වෙඩි තැබීමකට ලක්වූ දෙමටගොඩ චමින්ද නමැත්තා මේ වන විට ශෛල්‍යකර්මයකට යොමුකර තිබෙනවා. 

ඔහුගේ සිරුරේ ස්ථාන 3කට වෙඩි වැදී ඇති අතර  උදරයට හා පපු පෙදෙසට ද වෙඩි වැදී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

Share on Google Plus