ශ්‍රීලනිපයේ අර්බුදය උග්‍ර වෙයි - අලුත් පක්ෂයක් ලගදීම


ශ්‍රීලනිපය තවදුරටත් එජාපය සමග හවුල් පාලනයේ සිටින්නේ නම් ශ‍්‍රීලනිපයෙන් ඉවත් වී වෙනත් පක්ෂයක් ලියාපදිංචි කර අසරණව සිටින පාක්ෂිකයන්ට පිහිටවන්නැයි යෝජනාවක් මහරගම ශ‍්‍රීලනිප සාමාජික සමුළුවකදී සම්මත විය.

සමුළුව පැවැත්වුනේ මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාරගේ ප‍්‍රධානත්වයෙනි.

මෙම සමුළුව සදහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගී විය.


Share on Google Plus