කලකදී රහ කලකදී වහ වෙනවලු


ගයේෂා පෙරේරා යනු විටින් විට සමාජයේ කතාබහට ලක්වන චරිතයකි. 

ගයේෂාට මේ දිනවල එක් සමාජ ජාල පිටුවකින් දිගින් දිගටම මඩ ගසන බව වාර්තා වෙයි.

මෙම මඩ ගැසීම පිටුපස ඇති අදිසි හස්තය ධනසිරි අමරතුංග බව ඇය චෝදනා කරයි.

එම මඩ ගැසීමට ගයේෂා තම ෆේස්බුක් ගිණුමෙන් දැඩි ලෙස  විරෝධය ප්‍රකාශ කර දැමු සටහන සහ ගයේෂාට චෝදනා එල්ල කරමින් පලවූ පොස්ටු  පහතින් ,










Share on Google Plus