යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා එළඹෙන මස 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ අද කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.