සීනිගම ගැහුවේ හොර පොල් බව පිළිගනියි.


පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉවත් කරන්නැයි කියමින් සීනිගම දේවාලයේ පොල් ගසමින් සිදු කළ දේව කන්නලව්ව සඳහා යොදා ගත්තේ හොරෙන් කඩන ලද පොල් බව රංජිත් සොයිසා මහතා කියා සිටී.

එම පොලිස් කොට්ඨාහය ඉවත් කරන ලෙස ඉල්ලා ගොඩකවෙල අම්මඩුව කුඩා කතරගම දේවාලයේ ඊයේ (13) දිනයේ පැවති පොල් ගැසීමේ අවස්ථාවේදී රංජිත් සොයිසා මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ. 

සීනිගම දේවාලයේ වගේ හොර පොල් නෙවෙයි අපි ගහන්නේ යැයි එහිදී ඒ මහතා පවසා ඇත.

Powered by Blogger.