ශිරානී නිදහස්!


පසුගිය රජය සමයේ හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පනවා තිබූ නඩු 3ක පැමිණිලි අල්ලස් කොමිසම අද ඉල්ලා අස්කර ගත්තේය.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ය.

ඒ අනුව අධිකරණය විසින් ඇයට පවරා තිබු නඩු තුනෙන්ම නිදොස් කොට නිදහස් කළේය.

Share on Google Plus