Google බැලුනය ලංකා ගුවන් කලාපයට ඇතුළුවෙයි.


ගූගල් සමාගම විසින් අරඹා ඇති ලූන් ව්‍යාපෘතියට (Project Loon) අදාල පළමු බැලූනයඒ දකුණු අමෙරිකාවේ සිට ඊයේ (15) ගුවන් ගත කරන ලදී.

මේ වන විට එම බැලුනය ශ්‍රී ලංකා ගුවන් කලාපයට ඇතුළත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මීට පෙර මෙම බැලූන කිහිපයක් අත්හදා බැලීම සඳහා ගුවන් ගත කෙරුණද නිල වශයෙන් මෙම ව්‍යාපෘතිය ඇරඹි ලොව පළමු රට වනේ ශ්‍රී ලංකාවයි.

Share on Google Plus