Ads Top

Ray Ad

රුවන්ගි රන්ජන් එක්ක සිල් බිඳගත්ත හැටි (Video)


ඉරාජ්ගේ මම සිල් බිදගත්තේ වීඩියෝව පහුගිය දවස්වල වැඩිපුරම කතාබහට ලක්වුනේ එකේ නදීශා හේමමාලිගේ සිපගැනීමේ දර්ශන කිහිපය නිසයි. ඒ නිසාම දැන් සිපගැනීමේ මියුසික් වීඩියෝ රැුල්ලක් නිර්මානය වෙමින් යන බවයි පේන්නට තියෙන්නෙ. ආශා තොන්නකෝන් නම් වූ ගායිකාවක් ගයන හිත පෙර දා නම් ගීතයේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වීමට තෝරාගෙන තිබෙන්නේ ජනප‍්‍රිය නළුවෙක් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකුද වන රන්ජන් රාමනායක හා පහුගිය කාලයේ ඇදුම් විලාසිතාවක් නිසා වැඩි කතාබහකට ලක්වූ රුවන්ගි රත්නායකයි. ඉතිං මේ මියුසික් වීඩියෝවෙත් නදීශා වගේම රුවන්ගිව සිපගන්නා දර්ශන ඇතුලත්ව තියෙනවා.

එම වීඩියෝව පහතින්..



Powered by Blogger.