සිංගප්පුරුවේදී කාන්තාවක් මිරිකපු සන්ධානේ මන්ත්‍රී කවුද?



මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මීට දින දහයකට කළින් සිංගප්පුරුවේ නිල සංචාරකයක යෙදිලා තියෙනවා. ඉතින් ඒ නිල සංචාරය සාර්ථකව නිම කරපු මන්ත්‍රීවරුන් අද දිවයිනටත් ආවා. හැබැයි එක මන්ත්‍රීවරයෙක් ආවේ නෑ..

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නුවර ආසනයේ මන්ත්‍රී කෙනෙක්.

ඉතින් මේ මන්ත්‍රීවරයා ආපු නැති හේතුව මොකද කියාලා හොයලා බලද්දී තමා ආරංචි වුණේ එතුමා ඉන්නේ සිංගප්පුරුවේ හිරගෙදර කියලා.

එතුමා හිරේ යන්න කරලා තියෙන වැඩේ නම් අන්තිම නරකයි. ඒ මන්ත්‍රීතුමා විදුලි සෝපානයක ගමන් කරන ගමන් ඒ රටේ ඉන්න කාන්තාවකගේ (සුද්දීයෙක්ගේ) සිරුරේ ඉනෙන් උඩ කොටස අතපත ගාලා. ඉතින් ඒ වෙලේම ඒ ගැන පොලිසියට ආරංචි වෙලා එතුමාව අත්අඩංගුවට අරගෙන.

කොහොමද නේද අපේ ඡන්දෙන් රට හදන්න ඉන්න අය කරන වැඩ….

Share on Google Plus