සුධීරගේ වෙනස් පොත් තුන 27


කැළනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුධිර ජයවීර මහතා විසින් රචිත පොත් තුනක් එලිදැක්වීමේ උත්සවය ජනවාරි මස 27 වන බදාදා පස්වරු 3.30 ට ජාතික පුස්තකාල සේවා ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

සඳ එලියට එරෙහිව කෙටිකතා සංග්‍රහය, අපගාමි චර්යා අනුවාදය, සෙල්පෝන් සංස්කෘතිය පර්යේෂනාත්මක කෘතිය එම කෘති ත්‍රිත්වයයි.



Share on Google Plus