අහම්බෙන් ලෝකෙට හෙළිවූ කොලොම්බියානු ගරිල්ලා කණ්ඩායම (Photos) - Info Sri Lanka News | Sinhala

අහම්බෙන් ලෝකෙට හෙළිවූ කොලොම්බියානු ගරිල්ලා කණ්ඩායම (Photos)


කොලොම්බියාවේ කැලෑවක ජිවත්වෙන ගරිල්ලා කණ්ඩායමක් පිළිබඳව තොරතුරු දැන ගැනීමට විදෙස් මාධ්‍යවේදියෙකුට අවස්ථාව උදාවෙලා තියෙනවා.

මේ ගරිල්ලා කණ්ඩායම අවුරුදු ගාණක ඉඳලා මේ කැලේ ඉන්නවලු. සමහරු අවුරුදු 25කින් කැලෙන් එළියට ගිහින් නෑලු.

මේ FARC ගරිල්ලා කණ්ඩාම මේ විදියට තාමත් කැලේ ජිවත් වුණත් කිසිඳු මෙහෙයුමක් නම් නැහැ. මෙයාලා ආහාරයට ගන්නේ කැලේ ඉන්න සමහර සත්තුන්වලු.

ඉතින් මේකේ විශේෂත්වය මෙයාලට ගෙදර යන ආශාවක් නැති එක.











Share on Google Plus