MKDSගේ ඉඩම් ඇමතිකම බදුදීන්ට?


ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය හේතුවෙන් හිස් වූ එම අමාත්‍ය ධුරය කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට ලබා දීමේ සුදානමක් පිළිබඳව ආණ්ඩුව තුල කසු කුසුවක් පවතින බවට මාධ්‍ය වාර්තා කරයි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.....

Share on Google Plus