සුපර් ස්ටාර් ප්‍රමිත් නිසා ඒඩ්ස් හැදුනු ලක්ෂිකාගේ වීඩියෝව යලි කරලියට. (Video)


පසුගිය සමයේ සංගීත කටයුතු වලින් ඈත්ව සිටි සිරස සුපර් ස්ටාර් හි දක්ෂතා දක්වන ලද ප්‍රමිත් ගනේආරච්චි නැවත සංගීත කටයුතු ආරම්භ කිරීමේ පුවතත් සමඟ ඔහුගේ පළමු සංගීත වීඩියෝව යලි ප්‍රේක්ෂක අවධානයට ලක්ව තිබේ.

අදාල ගීත වීඩියෝව 'ඒඩ්ස්' ප්‍රශ්නයකට මැදිවන තරුණියක් සම්බන්ධ එකක් වූ අතර ඊට රංගනයෙන් දායක වී අත්තේ යොවුන් රංගන ශිල්පිණියක් වන ලක්ෂිකා ජයවර්ධන විසිණි. 

එම වීඩියෝව පහතින් නැරඹීමට හැක.


Ne Thama Ne official Music Video - Pramith Ganearachchi
Ne Thama Ne official Music Video - Pramith GanearachchiArtist: Pramith Ganearachchi | Melody & Lyrics: Chathura Warnasekara | Cast: Pramith Ganearachchi, Lakshika Jayawardhana, Rajith Ellawala & Amila Niroshana | Video Production: Woo | Director : Anuja Priyabhanu | DOP : Shane Perera | Editor : Tishan Wickramasinghe | Asst. Director : Krishantha Abeykoon & Kasun Kaushalya | Camera : Pathum Madusanka & Chamal Wickramasinghe | Colorist : Nadeera Prasanna | Production manager : Vimukthi Dushantha Rawanasinghe | Make Up: Madara Witharana | Still Photographer: Supun Perera (Rods N Cones) | Online Partner: Info Sri Lanka News (http://infosrilankanews.com/) | Cantact Us : 0719787699, 0715399847
Posted by Shii Magazine on Monday, January 4, 2016

Share on Google Plus