ශ්‍රී ලංකා ආර්ථීක සමුළුව දෙවන දිනය සජීවී විකාශය. (Live)


ශ්‍රී ලංකාවට ආර්ථීක සෞභාග්‍යය උදා කර ගත හැකි නව මං සොයා යෑම අරමුණු කර ගෙන පළමු වරට සංවිධානය කෙරෙන 'ශ්‍රී ලංකා ආර්ථීක සමුළුවේ දෙවෙනි දිනය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. 

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

2023 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථීක නව මං මාවත් සොයා ගැනීම අරමුණු කර ගෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම සමුළුව පැවැත් වෙයි.

ප්‍රකට ආර්ථීක විශේෂඥයෙකු වන ඕපන් සොසයිටි සමාගමේ සභාපති ජෝර්ජ් සොරොස් මහතා සහ කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ මහාචාර්ය නොඛෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට් යන මහත්වරු ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වේ.

සජීවී විකාශය පහතින්,




Share on Google Plus