"හෝ ගානා පොකුණ" ගැන අද කතාකරමු.


ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ සාර්ථකම ළමා චිත්‍රපට ද්විත්වයෙන් එකක් ලෙස සිනමා විචාරකයින්ගේ අවධානයට පාත්‍ර වූ "හෝ ගානා පොකුණ" චිත්‍රපටය පිළිබදව ශාස්ත්‍රීය සංවාදයක් ජනවාරි 26 වන අගහරුවදා සවස 4.15ට මහාචාර්ය සරත් විජේසුරිය, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර සහ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ මූලිකත්වයෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයිය පණිභාරත ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

එම සන්ද්‍යාවෙදී ම "හෝ ගානා පොකුණ" චිත්‍රපටයේ ගීත සහ සංගීතය ඇතුලත් සංයුක්ත තැටිය එලි දැක්වීම ද සිදු කෙරේනු ඇත.

සංවිධායකයන් එම සන්ද්‍යාවට එක් වීමට සැමට ආරාධනා කරයි.



Share on Google Plus