ඥානසාර හිමි රෝහල්ගත කෙරේ.


රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (27) පස්වරුවේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කෙරුණා.

ඒ ඊයේ රාත‍්‍රියේ සිට පැවති මුත‍්‍රා ආසාදනයක් හේතුවෙන්.


Share on Google Plus