පැයක් ප්‍රශ්න කර හිරුණිකා මුදාහරියි. (Video)


පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩරයෙන් තරුණයකු පැහැරගෙන ගොස් පහරදී මග දමා ගියැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 22වනදා පස්වරුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගෙන් පැයක පමණ කාලයක් ප්‍රශ්න කර පසුව ඇය මුදාහැර ඇතැයි වාර්තා වේ.

මෙම පැහැර ගැනීමට ඇයගේ සම්බන්ධයක් ඇතැයි නොපෙණෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පසුගියද මාධ්‍ය හමුවේ පැවසුවේය.



Powered by Blogger.