එජාපය සහ මෛත්‍රී කඳවුරු දෙකකට.


එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී වෙන් වෙන් කඳවුරු දෙකක සිටගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පවසනවා. 

ඔහු ඒ බව පැවසුවේ නෙත් ගුවන් විදුලියේ වැඩසටහනකට ඊයේ (28) රාත‍්‍රිී සහභාගි වෙමින්.

ජනවාරි 8 වෙනිදා සිදුකෙරුණු ආණ්ඩු පෙරළිය මෙරට ඇති කළ බලපෑම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. මෙම සංවාදයට එක්වූ ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ සන්නිවේදන කළමනාකරු ශාන් විජේතුංග මහතා පැවසුවේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි වුවත් සමහර කරුණු සම්බන්ධයෙන් තවදුරටත් ගැටලූ පවතින බවයි.

එම සම්පූර්ණ සංවාදය පහතින් අහන්න,



Share on Google Plus