මහින්ද පිලේ පිරිසක් නිහඬවෙලාලු. - Info Sri Lanka News | Sinhala

මහින්ද පිලේ පිරිසක් නිහඬවෙලාලු.


වත්මන් ආණ්ඩුවට එරෙහිව කතා කළ මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනවිට නිහඬ වී ඇතැයි සන්ධාන පාර්ලි‍මේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

අයවැයට එරෙහිව කතා කළ 23 දෙනෙකු සමග ආණ්ඩුව ගනුදෙනු කරමින් සිටින බවත්, එවක ආණ්ඩුවට එරෙහිව කතා කළ කිහිපදෙනෙකුගේම කටවල් දැන් නිහඬ වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

තම ආණ්ඩුව පරාජයට පත්වූයේ සිදුවූ වැරදි නිසා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා තිබේ.

Share on Google Plus