Ads Top

Ray Ad

ටියුෂන් ගුරෙක් ළමයෙක්ට Laptop එකක් දීලා. (Photos & Video)


කොළඹ නගරයේ ජනප්‍රිය දේශපාලන විද්‍යා ගුරුවරයෙක් වන හේමප්‍රිය කවිරත්න මහතා තම පන්තියේ පැවැත්වූ විභාගයක වැඩිම ලකුණු ලබාගත් සිසුවියෙකුට ලැප්ටොප් පරිගණකයක් ලබා දුන් බවට ඔහුගේ ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළකර තිබේ.

පොරොන්දු ඉටු කරන දේශපාලන විද්‍යා පන්තිය ලෙස හඳුන්වාගෙන ඇති එම වීඩියෝව පහතින් නරඹන්න,


පොරොන්දු ඉටු කරන දේශපාලන විද්‍යා පන්තිය
පොරොන්දු ඉටු කරන දේශපාලන විද්‍යා පන්තියLike Us>>> www.facebook.com/HKaviratne
Posted by Hemapriya Kaviratne on Monday, December 7, 2015



Powered by Blogger.