Green Blood පාර්ලිමේන්තු යයි.


ඊයේ (14) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් Green Blood සංවිධානයේ ක්‍රියාකාරී හමුව පැවැත්විණි. මේ සදහා ගරු අග්‍රාමාත්‍යතුමන් සමග නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන හා අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මැතිතුමන්ද සහභාගී විය. එම සංවිධානයෙහි ලසන්ත ගුණවර්ධන මහතා ඇතුලු ක්‍රියාකාරී පිරිස් මෙයට සහභාගීවිය.

මෙම සංවිධානය යහපාලන රජය මෙන්ම එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමට කැපවී කටයුතු කල සංවිධානයකි.





Powered by Blogger.