Enrique නිසා සංගා - මහේල Blacklist


Enrique Iglesias පැවැත්වූ Sex and Love සංගීත ප්‍රසංගය සංවිධානය කළ LIVE EVENT ආයතනය අසාදු ලේඛණ ගත කිරීමට කොළඹ නගර සභාව තීරණය කර තිබෙනවා. 

කොළඹ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්.මුසාමිල් මහතා සඳහන් කළේ බදු නොගෙවීම නිසා මෙම පියවර ගන්නා බවයි. 

බදු ගෙවීම සඳහා ඔවුන්ට සතියක කාලයක් ලබා දී ඇති බවයි නගරාධිපතිවරයා අද (30)පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ.




Powered by Blogger.