CSN සාමාන්‍ය වේ.


ක්‍රීඩා නාලිකාවක්‌ ලෙස පවත්වාගෙන යනු ලැබූ සී. එස්‌. එන්. නාලිකාව අද (9දා) සිට සාමාන්‍ය නාලිකාවක්‌ අයුරින් නව වැඩසටහන් ආරම්භ කෙරෙනු ඇත.

එදින පෙරවරු 6.00 සිට අනෙකුත් සාමාන්‍ය නාලිකාවක විකාශය කෙරෙනු කාලීන වැඩසටහන් මෙමගින් විකාශය කෙරේ.

අද දින උදේ 6.30 සිට 7.30 දක්‌වා "ටෙලිවිෂන් පත්තරේ" යනුවෙන් පුවත්පත් සිරස්‌තල ඉදිරිපත් කිරීමටද නියමිතය.

Share on Google Plus