හිරුණිකා ලිංගික අධ්‍යාපන ලැබූ හැටි කියයි (AUDIO)


පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාසල් කාලයේ ලිංගික අධ්‍යාපනය ලැබූ ආකරය ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

එහිදී ඇය පැවසුවේ පෙළ පොතේ චිත්‍ර කිහිපයක් ඇඳ තිබු බවත් ඒවා "අහවල් එක මේක අහවල් එක මේක"යනුවෙන් නම් කර තිබූ බවත්ය.

කෙසේ නමුත් ලිංගික අධ්‍යාපනය ගැන විවෘත ලෙස ළමුන්ට පහදා දිය යුතු අතර ඒ පිළිබඳ කිසිඳු අයෙකු ලැජ්ජා නොවිය යුතු බවද ඇය සඳහන් කළා.

ඇය පාර්ලිමේන්තුවේ දී කළ කතාව පහතින්.



Share on Google Plus