කළාවැවේ ඇත් රජු සමුගනී.


එක්සත් ජාතික පක්ෂ රජරට හිටපු බලකණුවක් වූ ඒ.එම්.එස්.අධිකාරී මහතා ඊයේ (19) අභාවප‍්‍රාප්ත විය.

කොළඹදී මිය ගිය ඔහු 80 වන වියේ පසු විය.

1965 දී කැකිරාව ගම්සභාපති ලෙස දේශපාලනයට පිවිසි ඔහු ජයවර්ධන හා පේ‍්‍රමදාස ආණ්ඩුවල රජරට නියෝජනය කළ නායකයෙකු ලෙස කටයුතු කළේය

එම වකවානු තුළ ඔහු කැබිනට්, උප ඇමැති හා ඇමැති පදවි රැසක්ද ඔහු හෙබවීය.

හිටපු පළාත් සභා ඇමැතිනී රාණි අධිකාරි මහත්මිය ඔහුගේ බිරිඳයි.


Share on Google Plus