වයස 27 දොස්තර තරුණියක් තියාගෙන ඉන්න ඇමති සයිස් මහත්තයා කවුද? (Gossip)


පසුගිය සතිඅන්තයේ පුවත්පතක් මගින් පාර්ලිමේන්තු ලොබියක සිදුවූ රසවත් කථාබහක් වාර්තා කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ඇමතිවරයෙකුගේ මනමාල කමක් ගැන කතාවකි.

වැඩිය උස නැති තරමක් මහත ඇමති තුමාට දැන් හැටත් පැන ඇති බවත් ඔහු වයස විස්ස විසිදෙකේ තරුනියන් ආශ‍්‍රයට ප‍්‍රිය කරන බවත් එහි සඳහන් වෙනවා. මේ කාලයේ ඔහු ආශ‍්‍රය කරන්නේ වයස අවුරුදු 27 තරුණ වෛද්‍යවරියක බවද පැවසෙනවා. මෙම තරුණිය වෙනුවෙන් දියවන්නාව ආසන්නයේ ඔහු ගෙයක් අරන් දී ඇති බවද කියැවේ. 

මෙම තැනැත්තා සම්බන්ධයෙන් මින් ඉහත ප‍්‍රකටවූ මෙවැනි කතා තුනක්ම ඇති බවද පැවසේ.

දන්නා කියන හැඩහුරුකමක් ඇති මේ ඇමති සයිස් මහත්තයා හැබෑටම කවුරුන්ද? 


Share on Google Plus