ඇමති රංජන් අසරණ ළමයෙකුට දුන්න දේ. (Video)


වර්තමානයේ මැති ඇමතිවරුන්ගේ වගේම ජනතාවගේ හොඳ නරක දෙකම ප්‍රචාරයවන තැනක් තමයි මුහුණු පොත කියන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පසුගිය දිනවල මුහුණු පොතේ හොඳ වැඩ කරලා නමක් හදාගත්තා කියන එක ඔබ අප දැක්කා.

මොනදේ වුණත් ඕනෑම පුද්ගලයෙකු හොඳ ක්‍රියාවක් කළොත් අගය කිරීම උතුම් දෙයක්.

ඉතින් නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක ඒ වගේ තවත් හොඳ ක්‍රියාවක් කරලා තියෙනවා .

අසරණ පාසල් දරුවෙකු පැමිණ තම දුක පවසද්දී ඇමතිවරයා කටයුතු කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතාගේ මුහුණු පොතේ සටහන් වෙලා තිබුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න.



Powered by Blogger.