සෝභිත හිමි සිංගප්පූරුවට



පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රෝහලක් වෙත රැගෙන ගොස් තිබේ.

ඊයේ රාත්‍රීයේ උන්වහන්සේ සිංගප්පූරුව බලා කැටුව ගි බව කෝට්ටේ  ශ්‍රී නාගවිහාරයේ ස්වාමීන්වහන්සේ නමක් සඳහන් කළේය.

උන්වහන්සේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලට ඇතුළත් කිරීමට නියමිත බව සඳහන්ය.

මාදුළුවාවේ සෝභිත ස්වාමීන්  වහන්සේ  පසුගියදා හෘද ශග්‍ය කර්මයකට ලක් කෙරුණු අතර අනතුරුව උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

වෛද්‍ය නිර්දේශ මත උන්වහන්සේ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට  සිංගප්පූරුව වෙත කැටුව ගිය බව සඳහන්ය.



Share on Google Plus