විවාහයක් නිසා, උදාර - සංගීතා නෑයන් වෙයි.


පළාත් සභා මන්ත්‍රී උදාර රත්නායක මහතා මේ මස අගදී විවාහවීමට සූදානම්වන බව වාර්තා වේ.

උදාර රත්නායක මහතා බෙනට් රත්නායක මහතාගේ පුත්‍රයා වන අතර මේ විවාහයත් සමඟ ජනප්‍රිය නිළි සංගීතා වීරරත්න නෑකමට උදාරගේ පුංචි අම්මා බවට පත්වෙන බව ද වාර්තා වේ. 

කෙසේ නමුත් උදාර මෙසේ විවාහවීමට සැරසෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි ප්‍රියන්ත කාරියප්පෙරුම මහතාගේ දියණිය සමඟය.

Share on Google Plus