ගම්මන්පිල අල්ලන්න සුදානමක්?


පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිල අත් අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ තොරතුරු හෙලි කිරිමට සුදානම් බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

නීතිඥ උදය ගම්මන්පිල මහතා අත් අඩංගුවට ගැනීමේ සුදානම සහ තවත් කාරනා හෙළි කරන විශේෂ මාධ්‍ය හමුව 2015 නොවැම්බර් 02 වන දින (සදුදා) පෙරවරු 10.00 ට පිටකෝට්ටේ පාගොඩ පාරේ 133 ඒ ස්ථානයේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවැත්විමටද නියමිතයි.


Powered by Blogger.