මාරපන ඉල්ලා අස්වේ - ලිපිය ජනපති අතට. (Just in)


ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන අද පෙරවරු 10.30 ට ඔහුගේ නිවසේ තීරණාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කලේ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

මේ අතර ජනාධිපතිවරයා ද මීට සුළු මොහොතකට පෙර කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇත්තේ ඇමැති තිලක් මාරපනගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබුණු බවයි.




මේ පිළිබඳව තොරතුරු ලද සැනින් www.infosrilankanews.com තුලින් බලාපොරොත්තුවන්න....

Share on Google Plus