සෝමා එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි.


EAP සමූහ ව්‍යාපාරයේ අධිපතිනී සෝමා එදිරිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මිය යන විට සෝමා එදිරිසිංහ මහත්මිය 76 වැනි වියේ පසුවුණා.

Share on Google Plus