ශිරාල් කලින් ම සෝභිත හිමි මරලා.


ඊයේ දිනයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා විසින් සියලුම මාධ්‍ය ආයතන අමතා සෝභිත හිමියන් අපවත්ව ඇති බව පවසා ඇතැයි 'ලංකා හිට්ස්' වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ. 

නමුත් ඒ වන විට සෝභිත හිමියන් පසුවී ඇත්තේ කෝමා තත්ත්වයකය. 

අවසානයේ සිදුව ඇති ගැටළුව පිළිබදව අවබෝධ කරගත් ජනාධිපතිතුමන් ශිරාල් ලක්තිලක මහතාට මේ සම්බන්දයෙන් තරයේ අවවාද කොට ඇති බව ද එම වෙබ් අඩවිය සඳහන් කරයි.


Share on Google Plus