ඇවන්ට්ගාඩ් තවත් රහසක් ඇමති රාජිත එළියට දායි. - Info Sri Lanka News | Sinhala

ඇවන්ට්ගාඩ් තවත් රහසක් ඇමති රාජිත එළියට දායි.


පසුගිය මහමැතිවරණයේදී  මැදකොළඹ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සහ ඇවන්ට්ගාඩ්  සමාගම අතර සම්බන්ධයක් පිළිබඳව අමාත්‍ය රාජිත සේනාරත්න හෙළිදරව්වක් සිදුකළා. 

ඒ මතුගම ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකට එක්වෙමින්. 

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රචාරක රැළියකට ඇවන්ට්ගාඩ්  සමාගමට සම්බන්ධ පුද්ගලයන් පැමිණ වෙඩි තැබීමක් සිදුකළ බවයි.

Share on Google Plus