Ads Top

Ray Ad

විධායක ජනපති ක‍්‍රමය ගැන කැබිනට් තීන්දුව අද.


විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වූ යෝජනාව ඇතුළත් කැබිනට් පති‍්‍රකාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා සතු බලතල පාර්ලිමේන්තුවට සහ ස්වාධීන කොමිෂන් සභාවට පැවරීමට මෙමගින් කි‍්‍රයා කෙරෙන බව ජනාධිපතිවරයා කියා සිටියා. නව මැතිවරණ ක‍්‍රමයක් රටට හඳුන්වාදීමටද කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

මේ අතර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වූ යෝජනාව ඇතුළත් කැබිනට් පති‍්‍රකාවට සහාය පළ කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. එ් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාති‍්‍රයේ පැවැති සාකච්ඡාවකදීයි.

Powered by Blogger.