හරීන්ගේ තැනට කඩා පැන්න ඇමති පුතා කැබිනට් මණ්ඩලයටත්.


අමාත්‍යවරයෙකුගේ පුතෙකු සිය අමාත්‍යාංශයට කඩා වැදී කලහකාරි ලෙස හැසිරිනු බවට අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ඉකුත්දා කළ ප‍්‍රකාශය කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුවී තිබෙනවා.

අදාළ සිිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලන බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.

වරදක් සිදුව ඇත්නම් අදාළ තැනැත්තන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. 


Powered by Blogger.